Saturday, February 11, 2012

Mobile Ceylon Calendar - 2012


mCeylonCalendar - 2012

Just RELEASED ANDROID APP 
2012-06-06

Welcome to all proud Sri Lankans. mCeylonCalendar V3 is One and only Pure Sri Lankan Calendar Mobile Application. Mobile app has marked all Holidays, all Poya Days and mercantile holidays with other special date with your appointment days. mCeylonCalendar is 100% Sri Lankan Calendar. Make an appointment with Manage reminder date time. And there are 2 most important features in this version 3. Those are Reminder to send SMS and Reminder to call. Copyright Amal Shiwantha

ඔබ සතු ජංගම දුරකථනයේ, ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..? තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..? ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක. තවද Version 3හි APPOINTMENTS REMINDER, SMS SEND REMINDER & CALL REMINDER වැනි පහසුකම් වලින්ද සමන්විත වු හා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වේ.ශ්‍රී ලංකාවේ පෝයදින, බැංකු හා අනෙකුත් විශේෂ දින සටහන් වු, විශේෂිත කැලැන්ඩරයක්, ජංගම දුරකතන මෘදුකාංගයක් ලෙස දැන් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ජංගම දුරකථන සඳහා වු කැලැන්ඩරයකි. 2012 වර්ෂයට අදාල කැලැන්ඩරය දැන් නොමිලේම ලබා ගන්න පුළුවන්.
Sri Lanka's first and one an only Sri Lankan Calendar as a mobile application. Free Download Now 2012 mobile app.
DOWNLOAD NOW

*This is mobile app is version 1 Java App only. 
*Don't try to open this file. ("mCeylonCalendar.jar")
*Send this .jar file to your phone using any connection method. (Bluetooth, USB or IR)





Highest Number of Downloads, 2012 -Jun- 07
Highest Number of Downloads, 2012 -Jun- 07 




Concept By,
Amal Shiwantha Ranaisnghe

7 comments:

  1. Proud to be a sri lankan keep up the good work man....!

    ReplyDelete
  2. Maxxa work amal aiyaa Keep It up bro (Y)

    ReplyDelete
  3. මේක Google Play Store එකට දාලා නැද්ද? දැම්ම නම් සෑහෙන්න වටිනවා.
    නියම වැඩක්! 2013 ත් දැන්ම ම හදන්න ගන්න :)

    ReplyDelete
    Replies
    1. Thanks for your valuable comment.
      Google Play Store නැ තවම දාලා නැ.
      Sure 2013 too

      Delete